මුදල් අමාත්‍යාංශයේ ගින්නක්.
Sri Lanka
Ministry of Finance Sri Lanka
Fire
By Wayomi
මුදල් අමාත්‍යාංශයේ දෙවන මහලේ ගින්නක් හටගෙන තිබෙනවා.
එම ගින්නනිවීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ තුනක් පිටත් කර යවා ඇති අතර තත්ත්වය පාලනය කරමින් පවතින බවයි වාර්තා වෙන්නේ.
ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගින්නට හේතුව සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.
