සුපිරි වෙළෙදසැලකදී ආණ්ඩුවේ ප්‍රභූ වරයෙකුට ජනතා විරෝධය....හූ හඩ මැද බඩු මල්ලත් දමා පළා ගිහින්...
By Sithumi
ප්‍රභූ පුද්ගලයන් හට ජනතාවගේ විරෝධය එල්ලවීමේ සිදුවීම් කිහිපයක්ම පසුගිය දින කිහිපයේම වාර්තා වුණා. එහි අලුත්ම සිදුවීම වාර්තා වූයේ පෙරේදා වාර්තා වුණේ රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙදසැලකදී.
එහිදී භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි ප්‍රබල තනතුරක් දරන පුද්ගලයකු හට අදාළ සුපිරි වෙළෙදසැල ඇතුළේදී තරුණ පිරිසකගේ හූ හඩට මුහුණ දීමට සිදුව තිබෙනවා.
කෙසේවෙතත් තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට පෙර අදාළ ප්‍රබලයා සිය බඩු මල්ලද එම ස්ථානයේ තබා සුපිරි වෙළදසැලෙන් පිටව යාමට පියවර ගෙන ඇති බවයි දැනගන්නට ඇත්තේ.
----------------------------------------
you may like this video-:
මට්ටක්කුලියේ ගින්නක්..වහාම ගිනි නිවීමේ රථ 4ක් යවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |