කර්මාන්තශාලාවක ගින්නක්.

Sri Lanka Fire
By Hashini Oct 07, 2023 03:13 AM GMT
Hashini

Hashini

Report

පෞද්ගලික කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

අද (07) අලුයම ගින්න හටගෙන තිබෙනවා.

එම ගින්න හට ගෙන ඇත්තේ ඔරුගොඩවත්ත පෞද්ගලික කර්මාන්තශාලාවකයි.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ගින්න මැඩ පැවැත්වීම සඳහා සේවා රථ 05ක් පිටත් කර යැවූ බවයි. 

ReeCha