අපරීක්ෂාකාරී රියදුරෙකු නිසා වෛද්‍යවරයෙකුට දිවි අහිමි වේ..

Report

යාපනය ශීක්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍යවරයෙකු යතුරු පැදි අනතුරකින් මියගොස් ඇති බවයි පොලිසිය පවසයි .

වෛද්‍යවරයා යාපනය දෙසට යතුරු පැදියෙන් යමින් සිටියදී කොළඹ දෙසට අධික වේගයෙන් ගමන් ධාවනය වූ මෝටර් රථයක් නුනාවිල් ප්‍රදේශයේදී වෙනත් වාහනයකට ඉස්සර කිරීමට උත්සහ කළ අවස්ථාවේදී වෛද්‍යවරයා ගමන් කළ යතුරුපැදියේ ගැටී ඇත .

පහරදීමක් නිසා පුද්ගලික බස් රථ හිමියන් වර්ජනයක..

පහරදීමක් නිසා පුද්ගලික බස් රථ හිමියන් වර්ජනයක..

එහිදී ඇද වැටුණු වෛද්‍යවරයා මෝටර් රථයට යට වී බරපතල තුවාල ලබා රෝහල ගතකර තිබේ .

ඊයේ (30) සිදුව තිබෙන මෙම අනතුර සම්බන්ධයෙන් චාවාකච්චේරී පොලීසිය පරීක්ෂණ පවත්වයි.