දරුවන්ට වැළදෙන අති භයානක රෝගයෙන් වාට්ටු පිරීයයි...දැඩි අවධානම් තත්ත්වයක්.
Covid
Sri Lanka
Rich way arya lama hospital
a-disease-that-affects-children
By Aruna
කොවිඩ් ආසාදිත වු දරුවන්ට ඉන් පසුව වැළදෙන M.I.S – C නැමැති රෝගි තත්ත්වයක් හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය ධාරිතාව ඉක්මවා ගොස් තිබෙන බව එම රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා පවසනවා.
එම රෝගය වැළදුනු දරුවන් 45 දෙනෙකු මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඉන් දරුවන් හතර දෙනෙකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් වෛද්‍යවරයා සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |