අම්මෝ මෙන්න බලන්නකෝ නත්තලට වෙනස්ම විදිහකට හැඩවුණු දිනක්ෂිගේ ලස්සන
දිනක්ෂි ප්‍රියසාද් කිව්වහම නොදන්න කෙනෙක් නැහැනේ. ඉතිං දක්ෂ සුන්දර රංගන ශිල්පිනියක් විදිහට ඇයව මුළු රටම දන්නවා.
ඉතිං ඇය සමාජ මාධ්‍ය ඔස්සෙත් බොහෝ ජනප්‍රියයි .
සමාජයේ බොහෝ අවස්තාවල කතාවට ළක්වුණු චරිතයක්.
කෙසේ වෙතත් ඇතැම් විවේචන හමුවේ නොසැලී ඉදිරියට ආපූ දක්ෂ තරුණියක්. තම ප්‍රතිභාව නිසාම සම්මානයට පවා ලක් වුණ කලා පවුලකින් එන සුන්දර රංගන ශිල්පිනියක් .
ඒ වගේ ඇගේ පවුලේ අනිත් සහෝදරියන් දෙදෙනා වන ශනුද්‍රි ප්‍රියසාද් , ශේෂාද්‍රි ප්‍රියසාද් රංගනයෙන් අපූරු දක්ෂතා දක්වා ජනප්‍රිය තලයේ සිටීම තවත් සුවිශේෂීත්වයක් .
ඉතිං බලන්න්කෝ ප්‍රියසාද් පවුලේ මේ අපූරු සොදුරු රුවැත්තිය නත්තලට කරලා තිබුණ අපුරු ජායාරූප කිහිපය.
වෙනස්ම ආකාරයේ ඇදුමකින් වෙනස්ම විදිහකට .






