බලධාරීන්ගේ නොපනත්කම් නිසා අසරණ පවුලක් මහා පාරට. - (VIDEO)

By Wayomi Mar 21, 2024 05:50 AM GMT
Wayomi

Wayomi

Report

සූරියවැව රන්මුදුවැව ප්‍රදේශයේ පවුලක් වැව් රක්ෂිතයේ අනවසර ඉදිකිරීමක් සිදුකරගෙන පදිංචිව සිටින බවට චෝදනා කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් සූරියවැව පොලිස් නිලධාරීන් සමග එකතු වී ඔවුන් පදිංචිව සිටි නිවස කඩාබිඳ දමා ඇති පුවතක් වාර්තා වී තිබෙනවා .

එසේම අධිකරණ නියෝගයකින් තොරව මෙම නිවස කඩා දැමූ බවට නිවැසියන් චෝදනා නගන අතර එම අවස්ථාවේ දෙපිරිස අතර ඇතිවූ උණුසුම් තත්වය මේ අයුරින් අප කැමරාවේ සටහන් වූයේ මෙලෙසින්,   


ReeCha