ගැසට්ටුවට පටහැනිව වැඩ කළොත් වෙන්නේ මේ දෙයයි - පිරිසක් ගැන දැඩි තීරණයක්?..

Sri Lanka Sri Lanka Railways Department of Railways Railways
By krishani Sep 13, 2023 01:07 PM GMT
krishani

krishani

Report

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කර ඇති බැවින් එයට පටහැනිව ක්‍රියා කරන දුම්රිය රියදුරන්ට එරෙහිව නිත්‍යානූකූල පියවර ගත හැකි බව දුම්රිය සාමාන්‍යාධිකාරවරයා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, අද (13) දිනයේ ද දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබුණේ එලෙස දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කර තිබූ පසුබිමක් තුළ ය.


ජනාධිපතිවරයාගෙන් අති විශේෂ ගැසට්ටුවක්.. (PHOTO)

ජනාධිපතිවරයාගෙන් අති විශේෂ ගැසට්ටුවක්.. (PHOTO)



දුම්රිය ධාවනය සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී - මෙන්න එම නිවේදනය.

දුම්රිය ධාවනය සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී - මෙන්න එම නිවේදනය.


ReeCha