වැඩිපුර ගාස්තු අය කරන බස් රථ සම්බන්ධයෙන් ගත් තීරණයක්..
Colombo
Sri Lanka
Transport Fares In Sri Lanka
By krishani
අද (03) සිට, අඩු වූ බස් ගාස්තුව ප්‍රදර්ශනය නොකොට මගීන්ගෙන් වැඩිපුර ගාස්තු අය කරන බස් රථ පරීක්ෂා කිරීමේ වැඩසටහනක් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කර තිබෙනවා.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව කියා සිටියේ බස් ගාස්තු ලේඛනය මගීන්ට පෙනෙන පරිදි ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කර ඇති බව ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |