උසස් පෙළ ගැන අමාත්‍ය මණ්ඩලය ගත් අලුත්ම තීරණය.

Report

අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත කියා සිටියේ, සිසුන්ගේ කාලය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම අරමුණු කරගෙන තමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි.

අද රන් මිලෙහි පහළ යෑමක්.

අද රන් මිලෙහි පහළ යෑමක්.


ඒ අනුව උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමට ගුරුවරුන්ට ප්‍රමාණවත් කාලයක් සලසා දීමට හැකි වන පරිදි අපොස සාමාන්‍ය පෙළ අවසන් වීමත් සමඟ පාසල්වල උසස් පෙළ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

මේ වන විට 2023 වර්ෂයට අදාළව සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙමින් පවතී.

................................................

May you Like