ගාලුමුවදොර වෙරළට මළ සිරුරක් ගොඩ ගසයි.
Sri Lanka Police
Colombo
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
නාඳුනන මළ සිරුරක් ගාලුමුවදොර වෙරළට ගොඩ ගසා තිබිය දී සොයාගෙන තිබෙනවා.
ඒ අද (14) පස්වරුවේ ය.
මෙලෙස ගාලුමුවදොර වෙරළට ගොඩගසා ඇත්තේ නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මල සිරුරක් ය.
එම මළසිරුර වයෝවෘද්ධ පිරිමි අයෙකුගේ වන අතර කොටුව පොලිසිය විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
