යුධ හමුදා සෙබළෙකු ගේ සිරුරක් පොකුණකින් හමුවෙයි.

Sri Lanka Army Sri Lanka Police Crime Death
By Wayomi Jan 29, 2024 09:19 AM GMT
Wayomi

Wayomi

Report

අද උදෑසන හොරණ දොඹඩොඩ යුදහමුදා කඳවුරේ පොකුණක තිබී සෙබළෙකු ගේ මළසිරුරක් හමුවී තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි 7 වන යුදහමුදා යුධෝපකරණ බළකායට අයත් සාමාන්‍ය සෙබළ ඩබ්ලිව් එම් ටී ලක්ෂමන් නමැති අයෙක් බවයි අගුරුවාතොට පොලිසිය පසන්නේ.

යුදහමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, මියගොස් ඇති සෙබළා පසුගිය ඉරිදා ශාරීරික අභ්‍යාස පෙලපාලියට පෙනී නොසීටී බැවින් සොයාබලා ඇතත් හමුව නොමැති බවත්, ඒ සම්බන්දයෙන් සෙබළාගේ නිවසද දැනුවත් කර ඇති බවත්ය.  

                                                                               Sponsored By Sarrita Jewellery

යුධ හමුදා සෙබළෙකු ගේ සිරුරක් පොකුණකින් හමුවෙයි. | A Dead Body Of An Army Soldier Is Found In A Pond

ReeCha