බෝධියක් අසලින් හිටපු විදුහල්පතිවරයෙකුගේ මළසිරුරක් හමු වෙලා.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Death
By krishani
අද (31) දහවල්, කළුතර බෝධි පරිශ්‍රයේ බුදුමැදුර තුළ තිබී හිටපු විදුහල්පතිවරයෙකුගේ මළසිරුරක් සොයාගෙන ඇත.
කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටී අර්ල් මර්වින් මෙන්ඩිස් නමැති ඔහු 72 හැවිරිදි විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වූ එක්දරු පියෙක් ය.
මියගිය ඔහු බුදුන් වැඳීම සඳහා නිතර කළුතර බෝධි පරිශ්‍රයට පැමිණෙන බවට තොරතුරු ලැබී ඇත.
කෙසේවෙතත්, පරීක්ෂණවලින් පසු මෘතදේහය කළුතර ශික්ෂණ රෝහලට යොමුකරන බව පොලීසිය සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |