ගමක් බියවද්දමින් නිරුවත් මළ සිරුරක් හමුවෙයි

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Dec 08, 2022 03:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඇහැළියගොඩ ප්‍රදේශයේ තිබී නිරුවත් පිරිමි මළ සිරුරක් හමුව ඇත.ඒ ඇහැළියගොඩ පොලිස් වසමේ හොරගොඩ ඇළේ උඩුමත්ත ප්‍රදේශයෙනුයි.

අදාළ මළ සිරුර සම්බන්ධයෙන් ඇහැළියගොඩ පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

එම මෘත ශරීරය හඳුනාගැනීමට නොහැකි තත්ත්වයේ පවතින බවත් මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

මෘත ශරීර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණ ඇහැළියගොඩ රෝහලේ දී පැවැත්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha