ක්‍රිකට් පාවාදීමක් ගැන මහාධිකරණය ගත් විශේෂ තීරණයක්.

Cricket Supreme Court of Sri Lanka India
By Wayomi Apr 22, 2024 12:12 PM GMT
Wayomi

Wayomi

Report

නීතිපතිවරයා අද (22) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ක්‍රිකට් කණ්ඩායමක හිමිකරුවෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙනවා.

මෙලෙස අධිචෝදනා ගොනුකර මෙරටදී පැවති "Legends Cricket Trophy, 2024" ක්‍රිකට් තරගාවලියට එක්වූ ක්‍රිකට් කණ්ඩායමක හිමිකරුවෙකු වන ඉන්දීය ජාතිකයෙකුටයි.

ඒ, තරග පාවාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන්. 

...................................................................................


ReeCha