විදුලි හිඟයට නිර්මාණශීලි විසඳුමක්. (VIDEO)

Ceylon Electricity Board Sri Lanka Electricity Prices Udaya Gammanpila
By Wayomi Jan 02, 2023 12:38 PM GMT
Wayomi

Wayomi

Report

විදුලි හිඟයට නිර්මාණශීලි විසඳුම් තිබෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මපප්පිල පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු පෙන්වා දෙන්නේ, තෙල් වලින් විදුලිය නිෂප්දනය නොකර සූර්ය පැනලා වලින් ඉතාමත් පහසුවෙන් සහ අඩු වියදමින් විදුලිය ලබාගත හැකි බවයි. ?එමෙන්ම තෙල් ගෙන්න පුළුවන් සල්ලි වලින් විදුලි පැනල ගෙන්නන්න පුළුවන් බවත්, බැටරි සහිත සූර්ය පැනල මිලදී ගන්න ජනතාවට අඩු පොළියට ණයක් ලබාදිය හැකි බවත් ඔහු පවසනවා.

මේ අතර උදය ගම්මපප්පිල පෙන්වා දෙන්නේ, සූර්ය පැනල මිලදී ගැනීමට සල්ලි අච්චු ගහලා පොළී රහිත ණයක් දුන්නත් ආර්ථිකයට වාසියක් මිසක් අවාසියක් නොවන බවයි.

එමෙන්ම ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW