තරග විභාගයක ප්‍රතිඵල නිකුත් කෙරේ. - ප්‍රතිඵල බලාගන්න විදිහ මෙන්න. - සේවයට බදවා ගැනීම ගැනත් දැනුම් දෙයි.

Government Of Sri Lanka Department of Examinations Sri Lanka Job Opportunity
By Wayomi Apr 19, 2024 11:58 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය වසරේ පැවති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට බදවා ගැනීම සඳහා සීමිත තරග විභාගයේ ප්‍රතිඵල අද (19) නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව විභාගය සමත් වු අයදුම්කරුවන් 735 දෙනෙකුගේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ https://www.doenets.lk වෙබි අඩවියට ඇතුලත් කර ඇත.

මේ අතරින් ඉදිරියේදී සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසුකම් ලැබූ 440 දෙනෙක් අධ්‍යාපන පරිපාලන සේවයට බදවා ගැනීමට නියමිතව තිබෙනවා.