අමතක කරන්නේ නැතුව හෙට උදේම නැගිටින්න...වසර 80,000 ට කලින් පෙනුන කෙනෙක් ඔන්න ආයේ පේනවලු..

By Piyumika Sep 26, 2024 07:43 AM GMT
Report

වසර 80,000කට පමණ පෙර පෘථිවියට දිස්වූ වල්ගා තරුවක් හෙට නිරීක්ෂණය කළ හැකි බව, තාරකා විද්‍යාඥයින් පවසනවා.

කොච්චර බලය තිබුනත් ලෙඩේ තහවුරු කරන්න බැරි නම් මීට පස්සේ රෝහලේ ඇදක් නෑ..

කොච්චර බලය තිබුනත් ලෙඩේ තහවුරු කරන්න බැරි නම් මීට පස්සේ රෝහලේ ඇදක් නෑ..

අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර කියා සිටියේ, සී 2023 ඒ 3 නමින් හදුන්වන මෙම වල්ගා තරුව හෙට අලුයම 5 ට පමණ නැගෙනහිර අහසේ ක්ෂිතිජයට ආසන්නයේදී දැකබලා ගැනීමට ලක්වාසීන්ටද හැකියාව පවතින බවයි.