වසර 80,000කට පසු හෙට නැගෙනහිර අහසේ වල්ගාවක්...
Sky News
Sri Lanka
World
International Space Station
By Parami Dissanayake
හෙට (27) දිනයේ දී නැගෙනහිර අහසේ වල්ගා තරුවක් නිරීක්ෂණය කළ හැකි බව තාරකා විද්‍යාඥයන් පවසනවා.
ඒ අනුව, වාර්තා වන්නේ, වසර 80,000කට පමණ පෙර පෘතුවියට දිස්වූ වල්ගා තරුවක් බව ය.
මෙම වල්ගා තරුව සී 2023 ඒ 3 නමින් හදුන්වනු ලබන්නකි.
එමෙන් ම,හෙට අලුයම 5.00ට පමණ නැගෙනහිර අහසේ ක්ෂිතිජයට ආසන්නයේ දී මෙය ලක්වාසීන්ට ද දැකබලා ගැනීමට හැකියාව පවතින බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර සඳහන් කළේය.
NPP
Anura Kumara Dissanayake
5740179
55.89%
SJB
Sajith Premadasa
4530902
44.11%