දියේ ගිලීමෙන් දරුවෙකු ජීවිතක්ෂයට.
Anuradhapura
Sri Lanka
Death
By Hashini
ඊයේ (21) අනුරාධපුර නුවර වැවේ දිය නෑමට ගිය 09 හැවිරිදි දරුවෙක් මියගොස් තිබෙනවා.
මෙම දරුවා වැව බැම්ම මත ඇවිදිමින් සිටි අවස්ථාවේදී ඇලට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසනවා.
අනතුරින් බරපතල තත්ත්වයේ පසු වූ දරුවා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන්මින් සිටියදී මිය ගොස් තිබෙනවා.
