ගෑස් මිලෙහි වෙනසක්. - ලිට්‍රෝ සභාපතිගෙන් නිවේදනයක්.

Litro Gas Litro Gas Price
By Wayomi May 02, 2024 12:33 PM GMT
Wayomi

Wayomi

Report

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරනවා.

අදාළ මිල ගණන් හෙට දිනයේදී ප්‍රකාශයට පත්කරන බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් කියා සිටියේ.

ඒ අනුව එලෙස අඩුවන මිල ගණන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇත.

ගෑස් මිල අඩු කිරීම ගැන දැනුම් දීමක්..අඩු වෙන්න යන ගණන මෙන්න..

ගෑස් මිල අඩු කිරීම ගැන දැනුම් දීමක්..අඩු වෙන්න යන ගණන මෙන්න..


.........................................

May you Like