මහමඟදී නොසිතූ ලෙස ගිනිගෙන විනාශ වූ මෝටර් රථය..

Sri Lanka Police Investigation Fire Accident Latest Headlines
By Gagana Feb 13, 2024 01:12 PM GMT
Gagana

Gagana

Report

 වාද්දුව පොතුපිටිය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් හදිසි ගැනීමකට ලක්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ අදාළ වාහනයේ පැවති කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි.

කෙසේ වෙතත් කළුතර නගර සභාවේ ගිනි නිවන ඒකකයේ බටයන් සිව්දෙනකු පැමිණ ගින්න මැඩපැවැත් වූ බවයි වාර්තා වන්නේ.

ReeCha