ප්‍රධාන මාර්ගයක පාලමක් හදිසියේම කඩාවැටේ..!(PHOTOS)

Sri Lanka Police Accident Latest Headlines
By Sewvandhi Feb 05, 2024 02:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (05) අලුයම ඇඹිලිපිටිය නගරයේ සිට තෝරකොළයාය හරහා මිද්දෙණිය දෙසට ඇති ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති හුලංදා ඔය පාලම කඩා වැටී තිබේ.

කොට පැටවූ ලොරි රථයක් පාලම හරහා ගමන් කරමින් තිබිය දී පාලම එලෙස කඩා වැටී ඇති බවයි, වාර්තා වන්නේ.

අනතුරින් ජීවිත හානි සිදුව නොමැති අතර, ඉහත මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම්දෙයි.

Sponsored By Sarrita Jewellery

ප්‍රධාන මාර්ගයක පාලමක් හදිසියේම කඩාවැටේ..!(PHOTOS) | A Bridge Collapses In Embilipitiya


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha