ප්‍රධාන පෙළේ සන්නාම අවභාවිතා කරමින් මෙරටදී කරගෙන යන ජාවාරමක්.
Sri Lanka
By Wayomi
ප්‍රධාන පෙළේ ආයතනවල සන්නාම අවභාවිතා කරමින් විදෙස් රටවලින් ව්‍යාජ නිෂ්පාදන මෙරටට ගෙන්වීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව වාර්තා වෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, එලෙස මෙම ජාවාරම්කරුවන් රූපලාවන්‍ය ආලේපන වර්ග, චොකලට්, බිස්කට් ඇතුළු නිෂ්පාදන මෙරටට ව්‍යාජ ලෙස ගෙන්වන බවයි.
ඒ සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් පාරිභෝගික අධිකාරියට පැමිණිළි කර ඇති අතර මේ හේතුවෙන් තම සමාගම් මෙන්ම පාර්භෝගික ජනතාව ද අනතුරට ලක්වන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |