ඉහළ අහසේදී ගුවන් යානයක කුරුල්ලෙකු ගැටෙයි...වෙන්න ගිය මහා අනතුර මෙන්න.(VIDEO/PHOTOS)

Airport Gossips Plane accident
By Aruna Oct 28, 2021 05:49 AM GMT
Aruna

Aruna

Report

ඉබේරියා ගුවන් සේවයට අයත් A350වර්ගයේ මගී ගුවන්‍ යානයක් අහසේදී අකරතැබ්බයකට මුහුණ දුන්නේය.

ඒ පක්ෂියෙකු යානයේ නාසයේ ගැටීම හේතුවෙනි.

කෙසේ වෙතත් යානය නිරුපද්‍රිතව ගොඩබැස්වූ බවද වාර්තා වේ.

එම වීඩියෝව පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery