රුපියල් 23,200කට වෙන්දේසී වූ කිඹුල් රුවින් ආ අපූරු කිඹුලා බනිස් ගෙඩිය.

Anuradhapura Sri Lanka
By krishani May 02, 2023 08:09 AM GMT
krishani

krishani

Report

සල්පිල් වෙන්දේසියක දි කිඹුලා බනිස් ගෙඩියක් රුපියල් 23,200 කට අලෙවි වීමේ පුවතක් වාර්තා වේ.

ඒ අනුරාධපුර,ගලෙන්බිදුණුවැව, පඩිකාර මඩුව ප්‍රදේශයෙන් ය.

මෙම සල්පිල් වෙන්දේසිය සිදුකර ඇත්තේ, එම ප්‍රදේශයේ කාන්තා සමිතියකට අධාර පිණිස ය.

මේ අතර, එහිදි වෙන්දේසි වූ මෙම කිඹුලා බනිස් ගෙඩිය අඩි 2 යි අගල් 2 ක් දිගින් යුක්ත විය.

එම කිඹුලා බනිස් ගෙඩිය ප්‍රදේශයේ ගමක නියෝජිතයින් පිරිසක් විසින් මිලදී ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha