හිටපු ඇමතිවරයෙක් ගිනිතියපු නිවස බලන්නකෝ කදුළු සලයි.. සංවේදී වීඩියෝව (VIDEO)
By Sithumi
පසුගිය 9 වැනිදා දිවයින පුරා ඇති වූ කලහකාරී වාතාවරණය අතරතුර ගිනි තබා විනාශ කෙරුණු හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ අනුරාධපුර පිහිටි නිවස බැලීමට අද ඔහු පැමිණියා.
එහිදී සුන්බුන් අතර තිබූ තම මවගේ ඡායාරූප දුටු හිටපු අමාත්‍යවරයා සංවේදී වුණා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |