මිලියන 92 ක ජාවාරමක් ඇල්ලු මුහුද මැද නාවික මෙහෙයුම. (PHOTOS)

Sri Lanka Police Sri Lanka Sri Lanka Navy
By Wayomi Apr 06, 2023 12:27 AM GMT
Wayomi

Wayomi

Report

තලෛමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අද සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ඉන්දීය සැකකරුවන් තිදෙනෙකු සමඟ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 92 ක පමණ තොගයක් රැගත් යාත්‍රාවක් මෙරට නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එම යාත්‍රාව තුළ උර 03 ක බහා රුපියල් මිලියන 92 කට අධික හෂීස් කිලෝ ග්‍රෑම් 92 ක පමණ තොගය අසුරා තිබූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

පසුව අදාළ මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෛමන්නාරම පොලිසිය වෙත භාර දී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW  


GalleryGalleryGalleryGalleryGallery