ඕපනායක තේ අක්කර අටක් නාය යයි

Report

ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොල්වත්තහේන අසමානකන්ද නාය යාමෙන් තේ අක්කර 8ක් පමණ විනාශ වී තිබෙන බව ගම්වැසියන් සදහන් කර ඇත.

මෙම නාය යාම අද පෙරවරු 7.30 ට පමණ සිදුව ඇති බවත්, ජීවිත හෝ නිවාස දේපල හානු සිදුව නොමැති බවත් ඉන් පහල ගම්වැසියන්ට දැඩි අවධානයෙන් සිටීමට උපදෙස් ලබාදී ඇති බවත් ඕපනායක ප්‍රාදේශීය ලේකම් කාර්යායාලයේ ආපදා සහන සේවා අංශය සදහන් කර තිබේ.

 මෙම නාය යන අවස්ථාවේ දලු නෙලීම සඳහා කම්කරුවන් තේ වගා බිම්වලට ගොස් නොසිටි බව ප්‍රදේශවාසීන් සදහන් කර තිබේ.  

පිරිවෙන් සා.පෙළ විභාගයේ නැවත සමීක්ෂණය ගැන දැනුම්දීමක්

පිරිවෙන් සා.පෙළ විභාගයේ නැවත සමීක්ෂණය ගැන දැනුම්දීමක්