අධි චෝදනා භාරදීමෙන් පසු හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපාට ඇප

Report

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට අධි චෝදනා භාරදීමෙන් අනතුරුව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

එමෙන්ම මෙම අධි චෝදනා අල්ලස් කොමිසම විසින් හිටපු ඇමතිවරයාට එරෙහිව ගොනු කර තිබුණා.

මේ වෙබ් අඩවි 146 ම අවහිර කරන්නැයි සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට නියෝගයක්

මේ වෙබ් අඩවි 146 ම අවහිර කරන්නැයි සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට නියෝගයක්