හෙටත් වසා තැබෙන පාසල් පිළිබඳව දැනුම්දීමක්

Report

ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.

ඒ අනුව හෙට දිනයේ (16) පාසල් ආරම්භයේදී ගුරුභවතුන්ට සහ දරුවන්ට පාසල් නිල ඇඳුම අනිවාර්ය නොවන බවත් අගමැතිනිය හරිනී අමරසූරිය මෙනවිය සඳහන් කළාය.

හෙට පාසල් පැමිණෙන දරුවන්ට විශේෂ දැනුම්දීමක්

හෙට පාසල් පැමිණෙන දරුවන්ට විශේෂ දැනුම්දීමක්

සියලු දෙනා වෙනුවෙන් පාසල් භූමිය තුළ ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කරමින් මෙම අසීරු අමාරුව අවස්ථාවේ දරුවන්ගේ අධ්‍යාපනය පමණක් ඉලක්කගත කරමින් වැඩ කරන ලෙස ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

මේ පැතිවල සියලුම පාසල් හෙට සිට ආරම්භයි

මේ පැතිවල සියලුම පාසල් හෙට සිට ආරම්භයි