නගරේ මැදට කඩන් වැටුණු ප්‍රහාරයක සුන්බුන් නිසා ඩුබායි නොසන්සුන් වෙයි - ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනමින් ක්‍රියාත්මක වෙයි

Report

ඩුබායි නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලකට මැඩපවත්වන ලද ප්‍රහාරයක සුන්බුන් පතිත වීමෙන් සුළු හානි සිදුව ඇති බව එරට බලධාරීන් තහවුරු කර ඇත.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සිදුවීමෙන් කිසිදු පුද්ගල තුවාලයක් වාර්තා නොවූ බවත්, දැනට ක්‍රියාත්මක වන ආරක්ෂක අධීක්ෂණ කටයුතුවල කොටසක් වශයෙන් වැඩිදුර විමර්ශනයට ලක් කෙරෙන බවත් ය.

මේ අතර බලධාරීන් විසින් පූර්ව ආරක්ෂණ පියවරයන් ක්‍රියාත්මක කරන අතරතුර, නිල උපදෙස් පිළිපදින ලෙසත්, විමසිලිමත් වන ලෙසත්, ඩුබායි මාධ්‍ය කාර්යාලය (Dubai Media Office) පදිංචිකරුවන්ගෙන් ඉල්ලා ඇති බව සඳහන්.

මැද පෙරදිගම අවුලපු ඉරානයට එරෙහි යුද්ධෙන් පළමු දින 06ට විතරක් අමෙරිකාවේ වියදම ඩොලර් කෝටි 1100ක්

මැද පෙරදිගම අවුලපු ඉරානයට එරෙහි යුද්ධෙන් පළමු දින 06ට විතරක් අමෙරිකාවේ වියදම ඩොලර් කෝටි 1100ක්

එසේම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට හදිසි අනතුරු සහ ආරක්ෂක කණ්ඩායම් කඩිනමින් ක්‍රියාත්මක වූ බව වාර්තා වේ.

මේ අතර ප්‍රහාරක යානා (Drones) සහ ඒවායේ සුන්බුන් ආශ්‍රිතව වාර්තා වූ මෙවැනි සුළු සිදුවීම් කිහිපයකටම ඩුබායි බලධාරීන් ප්‍රතිචාර දක්වා තිබෙන අතර, කිසිදු තුවාලකරුවෙකු වාර්තා වී නොමැති බව සඳහන් කර ඇත.

එසේම සිවිල් ආරක්ෂක කණ්ඩායම් විසින් එක් එක් තත්ත්වයන් කඩිනමින් පාලනය කර තක්සේරු කර ඇති බව සඳහන්.

ඉරානයේ නව නායකයාගේ පළමු නිල ප්‍රකාශයෙන් ලෝකයම තැති ගනී - ජාත්‍යන්තරයම කැළඹෙයි

ඉරානයේ නව නායකයාගේ පළමු නිල ප්‍රකාශයෙන් ලෝකයම තැති ගනී - ජාත්‍යන්තරයම කැළඹෙයි

අමෙරිකාවෙන් ලෝකෙටම සහනයක් - යුද ගිනි මැද රටවල්වලට දාපු වාරණය අප්‍රේල් 11දක්වා තාවකාලිකව ඉවතට

අමෙරිකාවෙන් ලෝකෙටම සහනයක් - යුද ගිනි මැද රටවල්වලට දාපු වාරණය අප්‍රේල් 11දක්වා තාවකාලිකව ඉවතට

ඇමරිකාව ප්ලෑන් එක වෙනස් කරයි ඉරානෙට අලුත් විදිහට පහර දෙන්න සූදානම් - කරන්න යන දේ මෙන්න

ඇමරිකාව ප්ලෑන් එක වෙනස් කරයි ඉරානෙට අලුත් විදිහට පහර දෙන්න සූදානම් - කරන්න යන දේ මෙන්න