මේ පැතිවල සියලුම පාසල් හෙට සිට ආරම්භයි
නැගෙනහිර පළාතේ සියලුම පාසල් හෙට (16) දිනයේදී නැවත විවෘත කිරීමට තීරණය කර ඇති බව නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
පසුගිය දිනවල දිවයිනට බලපෑ අයහපත් කාලගුණික සහ ආපදා තත්ත්වයන් හේතුවෙන් නැගෙනහිර පළාතේ පාසල් ද වසා දැමීමට සිදු විය.