අන්තර්ජාල යෙදවුම් 54 ක් තහනම් කෙරේ.. ඔබ භාවිතා කරන බොහෝ ඇප් ඒ අතර.. විස්තර

srilanka Corona virus Covid 19
By Sithumi Feb 14, 2022 04:56 PM GMT
Sithumi

Sithumi

Report

ජංගම දුරකථන සදහා භාවිත කෙරෙන තවත් චීන අන්තර්ජාල යෙදවුම් 54ක් ඉන්දියාව විසින් තහනම් කර තිබේ. එරට ආරක්ෂාවට තර්ජනයක් වන බවට සැක කෙරෙන යෙදවුම් සදහා මෙම තහනම සිදුකර ඇති බවයි ඉන්දීය තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය පවසයි. පසුගිය වසරේ ද ඉන්දියාව විසින් ටික්ටොක්, වී චැට්, හෙලෝ වැනි චීන අන්තර්ජාල යෙදවුම් 59ක් තහනම් කරනු ලැබීය. චීනය සමග 2020 වසරේ ඇති වූ දේශසීමා අර්බුද හමුවේ චීන අන්තර්ජාල යෙදවුම් තහනම් කිරීමට ඉන්දියාව කටයුතු කළ අතර මේ දක්වා අන්තර්ජාල යෙදවුම් 321 ක් ඉන්දියාව විසින් තහනම් කර තිබේ.

එම යෙදවුම් පහතින්.

1 Beauty Camera: Sweet Selfie HD

2 Beauty Camera – Selfie Camera

3 Equalizer – Bass Booster & Volume EQ & Virtualizer

4 Music Player- Music.Mp3 Player

5 Equalizer & Bass Booster – Music Volume EQ

6 Music Plus – MP3 Player

7 Equalizer Pro – Volume Booster & Bass Booster

8 Video Player Media All Format

9 Music Player – Equalizer & MP3

10 Volume Booster – Loud Speaker & Sound Booster

11 Music Player – MP3 Player

12 CamCard for SalesForce Ent

13 Isoland 2: Ashes of Time Lite

14 Rise of Kingdoms: Lost Crusade IS/APUS Security HD (Pad Version)

16 Parallel Space Lite

32 Support 17 Viva Video Editor – Snack Video Maker with Music

18 Nice video baidu

19 Tencent Xriver

20 Onmyoji Chess

21 Onmyoji Arena 22 AppLock

23 Dual Space Lite – Multiple Accounts & Clone App

24 Dual Space Pro – Multiple Accounts & App Cloner

25 DualSpace Lite –

32Bit Support 26 Dual Space –

32Bit Support 27 Dual Space – 64Bit Support

28 Dual Space Pro – 32Bit Support

29 Conquer Online – MMORPG Game

30 Conquer Online Il

31 Live Weather & Radar – Alerts

32 Notes- Color Notepad, Notebook

33 MP3 Cutter – Ringtone Maker & Audio Cutter

34 Voice Recorder & Voice Changer

35 Barcode Scanner – QR Code Scan

36 Lica Cam – selfie camera app

37 EVE Echoes

38 Astracraft

39 UU Game Booster-network solution for high ping

40 Extraordinary Ones

41 Badlanders 42 Stick Fight: The Game Mobile

43 Twilight Pioneers

44 CuteU: Match With The World

45 Small World-Enjoy groupchat and video chat

46 CuteU Pro

47 FancvU – Video Chat & Meetup

48 Real: Go Live. Make Friends

49 MoonChat: Enjoy Video Chats

50 Real Lite -video to live!

51 Wink: Connect Now

52 FunChat Meet People Around You

53 FancyU pro – Instant Meetup through Video chat!

54 Garena Free Fire – Illuminate


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now