කොවිඩ් හේතුවෙන් ගෙදර සිටි තරුණියකට 53 හැවිරිදි පොලිස් නිළධාරියෙකු සිදු කළ දේ.

Police
By Thaya Feb 14, 2021 04:39 PM GMT
Report

තලාතුඔය පොලිස් වසමේ කොරොනා වෛරසය හේතුවෙන් නිරෝධායනයට ලක් ඇති නිවසක සිටි තරුණියකට අයුතු බලපෑම් සිදු කල බව කියන වයස 53 හැවිරිදි පොලිස් නිලධාරියකුගේ සේවය වහාම අත්හිටුවිමට සහ ඔහු අත්අඩංගුවට ගැනීමට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා නියෝග කරයි