පැරණිම ලෙන් චිත්‍ර හුණුගල් ලෙනකින් හමුවේ..

By Piyumika Jul 04, 2024 02:06 AM GMT
Report

වසර 51,200 ක් පැරණි, ලෙන් චිත්‍රයක් ඉන්දුනීසියාවෙන් හමුවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ .

අද විශේෂ දවසක් කියලා ඔබ දැනගෙන සිටියාද..

අද විශේෂ දවසක් කියලා ඔබ දැනගෙන සිටියාද..

පුරාවිද්‍යාඥ කණ්ඩායමකට මෙම චිත්‍රය හමුවි ඇත්තේ ඉන්දුනීසියාවට අයත් දකුණු සුලවේසී දූපතේ පෙංග්කෙප් පළාතේ වනාන්තරයේ පිහිටි ‘ලියං කරම්පුඅං’ ලෙස හදුන්වන හුණුගල් ලෙනකිනි.

ලෙන් චිත්‍රයේ වයස නිර්ණය කිරීම සිදුවූයේ එය පරීක්ෂණවලට යොමු කරමිනි. කාලයාගේ ඇවෑමෙන් විනාශ වී ඇති ලෙන් චිත්‍රයේ මිනිස් රූපයක් සහ වල් ඌරකුගේ රූපයක් දකින්න ලැබෙයි.

ගිනිකූරු කොටයක් කළ දෙයක්..

ගිනිකූරු කොටයක් කළ දෙයක්..

මීට පෙර ද වසර දහස් ගණනක් පැරණි ලෙන් චිත්‍ර ඉන්දුනීසියාවේ වනාන්තරවලින් සොයා ගෙන ඇත.

කෙසේ නමුත් පුරා විද්‍යාඥයන් පවසන්නේ, ඔවුන්ට හමුවුණු පැරණිතම ලෙන් චිත්‍රය මෙය බවය.

පැරණිම ලෙන් චිත්‍ර හුණුගල් ලෙනකින් හමුවේ.. | 51200 Year Old Cave Paintings From Indonesia