ගිනිකූරු කොටයක් කළ දෙයක්..
Sri Lanka Police
Sri Lanka
Death
By Piyumika
පානදුර මුහුදේ ගිනිකූරු කොටයක් සමග සෙල්ලම් කරමින් විනෝදයට දියනාමින් සිටී පුද්ගලයකු ලී කොටයක ගැටී මියගොස් තිබේ .
මෙම අනතුරින් තවත් අයෙකු තුවාල ලබා ඇති බවයි සඳහන් වනුයේ .
මෙසේ මියගොස් ඇත්තේ ඉංගිරිය වත්ත ප්‍රදේශයේ 27 හැවිරිදි පුද්ගලයෙකි .
මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර මූලික රෝහලේ තැන්පත් කර ඇත .
