ප්‍රබල භූ කම්පන තත්ත්වයක් - එහි නවතම තත්ත්වය ගැන දැනුම්දීමක් මෙන්න..

Japan Earthquake Latest Headlines
By krishani Mar 21, 2024 01:44 PM GMT
krishani

krishani

Report

ජපානයේ රික්ටර් මාපකයේ 5.3ක භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ප්‍රබල භූ කම්පන තත්ත්වයක් - එහි නවතම තත්ත්වය ගැන දැනුම්දීමක් මෙන්න.. | 5 3 Earthquake In Japan

ටෝකියෝවට නැගෙනහිරින් දකුණු ඉබරාකි හි භූමිකම්පාව කිලෝමීටර් 50ක් ගැඹුරින් මෙය සිදුව ඇති බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කළේ ය.

මේ සඳහා ටෝකියෝ - සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත.

එමෙන්ම, විදෙස් මාධ්‍ය පැවසුවේ ටෝකියෝහි ගොඩනැගිලි සෙලවී ඇති බවත් හදිසි දුරකථන අනතුරු ඇඟවීම් ක්‍රියා විරහිත වූ බවත් ය.

කෙසේ වෙතත්, ජපානය සෑම වසරකම කම්පන 1,500 ක් පමණ අත්විඳිනු ලබන අතර එය ලෝකයේ භූමිකම්පාවලින් 18%ක ප්‍රතිශතයක් ගන්නා බව වාර්තා වේ.

ReeCha