සිව්වැනි මාත්‍රාවක් ලබා දීමේ... සූදානමක්

Sri lanka covid 19 Corona virua
By Sithumi Dec 27, 2021 02:53 PM GMT
Sithumi

Sithumi

Report

මෙරට කොවිඩ් මර්දනය කිරීම සඳහා සිව්වන මාත්‍රාවක් ලබාදීමට සෞඛ්‍ය අංශ අවධානය යොමු කර තිබෙනවා. 

අනෙක් රටවල් බොහෝ කලකට පෙර මෙම තීරණය ගෙන තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා. 

ඒ අනුව බොහෝ රටවල් පළමු ,දෙවන, තෙවන සහ සිව්වන මාත්‍රා ලබා දී තිබෙනවා.

රටට ගැලපෙන පරිදි අවශ්‍ය දත්ත එක්රැස් කිරීමෙන් පසු සිව්වන මාත්‍රාව ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔහු සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now