පාකිස්ථාන ජනගහනයෙන් 40%ක් දරිද්‍රතාවයේ.
Pakistan
World Bank
World
By Hashini
පාකිස්ථානයේ 40% ක් පමණ දරිද්‍රතා රේඛාවට වඩා පහළින් සිටින බව ලෝක බැංකු වාර්තාවක් අනාවරණය කරනවා.
මිලිටරි,දේශපාලන සහ ව්‍යාපාරික නායකයින්ගේ අවශ්‍යතා මත ගත් ප්‍රතිපත්ති සමාලෝචනය කළ යුතු බව එම වාර්තාවෙන් පෙන්වා දෙනවා.
ලෝක බැංකුව ද එරට බදු ප්‍රතිපත්ති වෙනස් විය යුතු බව අවධාරණය කර තිබෙනවා.
පාකිස්ථානයේ දරිද්‍රතාව පසුගිය මූල්‍ය වර්ෂය වනවිට සියයට 39. 4 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පාකිස්ථානයේ මිලියන 231 ක් පමණ වන ජනතාවගෙන් මිලියන 95 ක් පමණ දිවි ගෙවන්නේ දරිද්‍රතාවයෙන් ය.
