තත්වය භයානකයි. - පැය 3කට වරක් ජීවිත 4ක් පාරට බිලි.

Sri Lanka Ministry of Health Sri Lanka Accident
By Wayomi Jun 24, 2023 08:01 AM GMT
Wayomi

Wayomi

Report

දිනකට මෙරට පුද්ගලයින් 32ත් 35ත් අතර පිරිසක් විවිධ අනතුරු හේතුවෙන් මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා.

එහි බෝ නොවන රෝග ඒකකයේ, අනතුරු වැළැක්වීමේ හා කළමනාකරණය කිරීමේ අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා කියා සිටියේ, සෑම පැය 3කට වරක්ම ජීවිත 4ක් මෙරටට අහිමිවන බවයි.

ඒ, අනුව වසරකට 10,000ත් 12,000 ත් අතර පුද්ගලයින් සංඛ්‍යාවක් අනතුරු හේතුවෙන් මියයන බවද ඔහු පේනවා දෙනවා.