පුද්ගලයින් සිව්දෙනෙක් සද්ධන්තයෝ පහර දීමෙන් ජීවිතක්ෂයට

Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සිදු වූ වනඅලි පහරදීම් හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

එප්පාවල කැලේඅමුණුකොළය ප්‍රදේශයේ දී සිදු වූ වන අලි ප්‍රහරදීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

  එමෙන්ම හුරිගස්වැව ප්‍රදේශයේදී ද වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්ව පුද්ගලයෙකු මියගොස් ඇති බව සදහන් වේ.

 ඒ වගේම තණමල්විල හම්බේගමුව ප්‍රදේශයේදී එල්ල වූ වනඅලි ප්‍රහාරයකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ජනාධිපතිතුමාගේ ලෝභ කම රටට හොදයි රංජන්ගෙන් සුපිරි සහතිකයක්

ජනාධිපතිතුමාගේ ලෝභ කම රටට හොදයි රංජන්ගෙන් සුපිරි සහතිකයක්