ප්‍රධාන ජලාශ 23ක් සහ මධ්‍යම ජලාශ 15ක් වාන් දමයි- රාජාංගනය, දැදුරු ඔය, ලුණුගම්වෙහෙර ඇතුළු ජලාශ 11ක වාන් දොරටු විවෘත කෙරේ - පහත් බිම්වල ජනතාව අවධානයෙන්

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 23ක් සහ මධ්‍යම පරිමාණයේ ජලාශ 15ක් මේ වන විටත් වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

ප්‍රධාන ජලාශ 23 අතරින් ජලාශ 11ක වාන් දොරටු විවෘත කර ඇති බවද වාර්තා වෙයි.

ඒ අනුව මානන්කට්ටිය, රාජාංගනය, යාන් ඔය, සොරබොර වැව, බදගිරිය, ලුණුගම්වෙහෙර සහ දැදුරු ඔය ඇතුළු ජලාශ 11ක වාන් දොරටු විවෘත කර තිබේ.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ මධ්‍යම පරිමාණයේ ජලාශ 15 අතරින් ජලාශ දෙකක පමණක් වාන් දොරටු විවෘත කර ඇති බවයි.

අද පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා පැය 13යි විනාඩි 30ක දීර්ඝ ජල කප්පාදුවක් - කැලණිය සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඔබේ ප්‍රදේශයත් මේ ලැයිස්තුවේ තිබේදැයි දැන්ම බලන්න

අද පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා පැය 13යි විනාඩි 30ක දීර්ඝ ජල කප්පාදුවක් - කැලණිය සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඔබේ ප්‍රදේශයත් මේ ලැයිස්තුවේ තිබේදැයි දැන්ම බලන්න

2027 අයවැයෙන් වාහන හා ප්‍රවාහන ක්ෂේත්‍රයට ගෙන ආ සියලුම යෝජනා මෙන්න - විද්‍යුත් වාහන දීමනා 150%කින් ඉහළට - රියදුරන්ට දෝෂ ලකුණු ක්‍රමයක් සහ වාහන ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයට

2027 අයවැයෙන් වාහන හා ප්‍රවාහන ක්ෂේත්‍රයට ගෙන ආ සියලුම යෝජනා මෙන්න - විද්‍යුත් වාහන දීමනා 150%කින් ඉහළට - රියදුරන්ට දෝෂ ලකුණු ක්‍රමයක් සහ වාහන ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයට