අලුත්ගමදී චීන ජාතිකයින් 37ක් අත්අඩංගුවට.

Sri Lanka Police Sri Lanka China
By Wayomi Apr 03, 2023 08:12 AM GMT
Wayomi

Wayomi

Report

අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේදී චීන ජාතිකයින් 37 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වීසා නොමැතිව මෙරට රැඳිසිටීම හේතුවෙන්.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර, චීන ජාතික කාන්තාවන් 5 දෙනෙකු හා වයස 6ක දරුවෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.       


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW