ගුවන් තැපෑලෙන් මේ රටට රුපියල් කෝටි 31ක මත්ද්‍රව්‍ය තොගයක් එවලා
By Mithu
ගුවන් තැපෑල ඔස්සේ මෙරටට එවූ රුපියල් කෝටි 31කට වැඩි වටිනාකමින් යුත් කොකේන් 1.445 kg, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සීදුවේ පෞද්ගලික ගුදමකදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටින්නේ.