යුධ ගිනි දැල් මැද්දේ ඇමරිකානු සෙබළු 300කට වැඩි පිරිසක් ගැන අවාසනාවන්ත ආරංචියක්

Report

අමෙරිකාවේ මැදිහත්වීමෙන් මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය තත්ත්වය ආරම්භ වූ දා සිට මේ දක්වා අමෙරිකානු සෙබළුන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තාවලට අනුව, මෙම ගැටුම්වලට සහභාගී වූ තවත් අමෙරිකානු සෙබළුන් 300කට අධික පිරිසක් විවිධ ආකාරයෙන් තුවාල ලබා ඇත.

ලංකාව ගැන තවත් නරක දැනුම්දීමක් - ආසියාවෙන්ම දෙවන තැනට එද්දි භයානක අනතුරු ඇඟවීමක්

ලංකාව ගැන තවත් නරක දැනුම්දීමක් - ආසියාවෙන්ම දෙවන තැනට එද්දි භයානක අනතුරු ඇඟවීමක්

කෙසේ වෙතත්, තුවාල ලැබූ සෙබළුන් පිළිබඳව අමෙරිකානු බලධාරීන් නිකුත් කළ නවතම නිවේදනයකට අනුව, ඉන් සෙබළුන් 273 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා නැවත සේවයට වාර්තා කර තිබේ.

කලාපීය ආරක්ෂාව වෙනුවෙන් අමෙරිකාව මැදිහත් වීම ආරම්භ කළ අවස්ථාවේ සිට මේ දක්වා වූ හානි පිළිබඳ දත්ත මෙලෙස ප්‍රකාශයට පත්ව ඇත.

මෙන්න මේ ගෞරවාන්විත රැකියාවට යන්න ඔයත් බලාගෙන හිටියද - අයදුම්පත් කැදවලා

මෙන්න මේ ගෞරවාන්විත රැකියාවට යන්න ඔයත් බලාගෙන හිටියද - අයදුම්පත් කැදවලා