වැසිකිළියක් කරපු හරියක්.. ළමුන් විසිදෙකක් සංකූලතා නිසා හදිසියේම රෝහලට...
By Sewvandhi
අද (25) පෙරවරුවේ බලංගොඩ නගරයේ පාසලක ගැහුණු ළමුන් පිරිසක් හදිසියේ ඇති වූ සංකූලතා තත්ත්වයක් හේතුවෙන් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම පාසලේ ගැහැණු ළමුන් කිහිප දෙනෙකු යම් රසායනික ද්‍රාවණයක් යොදා කාන්තා වැසිකිළිය පිරිසිදු කර තිබුණි.

ඔයාගේ සමේ වර්ගය අනුව නාන්න ඕන වෙලාව දැනගෙන හිටියද..වඩාත් සුදුසු උදේටද රෑටද..? කිහිපවාරයක් නෑවොත්නම් ඔබ අනතුරේ..
අනතුරුව එම ළමුන් සහ එම වැසිකිළියට පැමිණි තවත් ළමුන් පිරිසක් යම් රෝගී තත්ත්වයකට පත්වීම හේතුවෙන් රෝහල්ගත කිරීමට සිදුව ඇත.
බලංගොඩ සී.සී. දෙමළ මහා විද්‍යාලයේ ළමුන් 22ක් එසේ රෝහල්ගත කළ බවයි, වාර්තාකරුවන් සඳහන් කරන්නේ.