ඉරානයෙන් ඇමෙරිකානු හමුදා කඳවුරු රැසකට දරුණු ප්‍රහාර 21ක්

Report

ඉරාකය ඇතුළු මැදපෙරදිග කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින්, පසුගිය පැය 24 තුළ පමණක් ප්‍රහාර 21 ක් එල්ල කළ බව ඉරාකයේ ඉස්ලාමීය ප්‍රතිරෝධී කණ්ඩායම පවසයි.

මෙම ප්‍රහාර මාලාව සඳහා ඩ්‍රෝන් යානා සහ රොකට් ප්‍රහාර දුසිම් ගණනක් භාවිතා කර ඇති බවද එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේය.

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

එමෙන්ම ඊශ්‍රායලයේ දකුණුදිග එරාඩ් නගරයට සෘජුවම පතිත වූ බැලැස්ටික් මිසයිලයක් වළක්වා ගැනීමට ඊශ්‍රායල ආරක්ෂක පද්ධති අසමත් වූයේ කෙසේද යන්න පිළිබඳව එරට ගුවන් හමුදාව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඔයත් හොර පාරෙන් QR හැදුවනම් වැඩ වරදියි - රජයෙන් කරන්න යන දේ මෙන්න

ඔයත් හොර පාරෙන් QR හැදුවනම් වැඩ වරදියි - රජයෙන් කරන්න යන දේ මෙන්න

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මිසයිල දෙක අතරමගදී විනාශ කිරීමට ගත් උත්සාහයන් දෙකම අසාර්ථක වී ඇති බවයි.