කොළඹට එන සියලුම දෙනාට විශේෂ නිවේදනයක්

Report

කොළඹ නගරයේ රථවාහන නැවතුම් ගාස්තු අය කිරීම හෙට (23) සිට යළි ආරම්භ කිරීමට තීරණය කර ඇත.

නාගරික කොමසාරිස් නිවේදනය අනුව, පෙරවරු 6.00 සිට සුපුරුදු පරිදි රථවාහන ගාල් කළමනාකරණය සහ ගාස්තු අය කිරීම සඳහා මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාවේ තීරණය අනුව ක්‍රියාත්මක වනු ඇත.

පසුගිය 18 වනදා, ඉන්ධන පිරවුම්හල් අසල ඇති වූ වාහන පෝලීම් සහ ඒ අවට ඇති තදබදය හේතුවෙන් නැවතුම් ගාස්තු අය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබුණි.

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

කෙසේ වෙතත්, රජයේ ක්‍රියාත්මක QR කේත ක්‍රමය සහ වාහන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීමේ නිසා වාහන පෝලීම් අඩුවී ඇති බව නිරීක්ෂණය වීමේ හේතුවෙන්, කොළඹ මහ නගර සභාව නැවතුම් ගාස්තු යළි ආරම්භ කිරීමට තීරණය කළ බවද සඳහන් වේ.

විදුලි මිලේ සහ රාත්‍රීයට විදුලිය ලබාදීමේ වෙනසක් ගැන රජයෙන් දැනුම්දීමක්

විදුලි මිලේ සහ රාත්‍රීයට විදුලිය ලබාදීමේ වෙනසක් ගැන රජයෙන් දැනුම්දීමක්