නැවතත් තෙල් මිල වැඩිවෙයිද? ලීටරයකින් රජයට ලොකු පාඩුවක්

Report

කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා ඩීසල් ඩීටරයකින් රුපියල් 100 ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 20 ක් රජයට පාඩු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය සහ  මාධ්‍ය හමුවේදී අද (22) පැවසීය.

මෙම පාඩුව පියවා ගැනීම සඳහා රජය මසකට බිලියන 20 ක් මහ භාණ්ඩාගාරයෙන් මුදල් යොදන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

ආර්ථිකයට ඇති බලපෑම අවම කරමින්, අඛණ්ඩ බලශක්ති සැපයීම තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

විදුලි මිලේ සහ රාත්‍රීයට විදුලිය ලබාදීමේ වෙනසක් ගැන රජයෙන් දැනුම්දීමක්

විදුලි මිලේ සහ රාත්‍රීයට විදුලිය ලබාදීමේ වෙනසක් ගැන රජයෙන් දැනුම්දීමක්